Friday 10th June 2022
Derana Api සංවිධානය කරන පොසොන් කලාපය මෙදින සවස 2.00ට
ප්‍රධාන කාර්යාලයීය රථ ගාල තුල පැවැත්වේ.
භත්ති ගීත /ඩිජිටල් තොරණ /විරිදු /කෙටි වේදිකා නාට්‍ය ආදී වශයෙන් තරග
පැවැත්වේ.
තම තමන්ගේ නිවාසයට සහ මෙම වැඩ සටහන සදහා සියලු දෙනා ඉහල
දායකත්වය ලබා දෙන්න.
ඔබ වෙනුවෙන් දන් සැල් රාශියක්ද මෙහි ක්‍රියාත්මකයි.😁😁😁
60 plus 2nd round 06.00 5D Mark 4-01
C-Saman Ca-Dasun R-Upul Led li-02 1kw-02
Asis-Sahan /Prasanna Clip on-01 boom-01
D,Wl-01
No comments:
Post a Comment